Slider-sample-1-1300x600.jpg
girl1.jpeg
boy2.jpeg
boy.jpeg
77.jpeg
PlayPause
previous arrow
next arrow

                                                                                                         

පාසලේ දැක්ම

 

පෙරඹරින් මුළු ලොවට

දිනිදු මෙන් දරු කැළක්

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

නැගෙනහිර පළාතේ ,දිගාමඩුලු පුරවරයේ , ගල්ඔය මිටියාවතේ , දමන කොට්ඨාසයේ සොඳුරු පරිසරයක පිහිටි මඩවලලන්ද මහා විද්‍යාලය නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයක අංශ දෙක යටතේ මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අම්පාර කලාපයේ , දමන කොට්ඨාසයේ , කලා හා වාණිජ දෙඅංශයම ක්‍රියාත්මක වන දහසකට අධික සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන එකම පාසල වන්නේද අප පාසලයි.

 

 

 

Read More

                                                                                                         

පාසලේ මෙහෙවර

අනලස්ව පා නගමු ,බාධක ද පසෙක ලමු
සමගියෙන් දෑත් බැඳ ,කාලයෙන් ඵල නෙළමු
ළඟ නොබල දුර බලමු ,සිනා සී වැඩ කරමු
ප්‍රතිඵලය ලැබෙන තුරු ,ඉවසීම හුරු කරමු

Notice Board

2022 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල

madawalalanda mv