|
1940 - 1941 |
මුදලිහාමි මහතා |
|
වසරක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1941 - 1943 |
කේ.කණහැර ආරච්චි මහතා |
|
වසර දෙකක සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1952 - 1956 |
ජී.එච්.පී. ෆොන්සේකා මහතා |
|
වසර හතරක සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1964-1967 |
ටී.ජී.ජේ.ගෞතමදාස මහතා |
|
වසර තුනක සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1967 - 1975 |
එච්.ඩී.එස්.සොයිසා මහතා |
|
වසර අටක සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1976 -1977 |
ඩබ්ලිව්.විජේරත්න මහතා |
|
වසරක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1977 - 1981 |
ආර්.ජී.ඒ.විජේවික්‍රම මහතා |
|
වසර හතරක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1982- 1989 |
වයි.එම්.සෙනවිරත්න මහතා |
|
වසර හතක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
1989 - 2010 |
සරත් තලාගොඩ මහතා |
|
වසර විස්සක පමණ දීර්ඝ සේවා කාලය තුල විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. |
|
2010 - 2017 |
ඒ.පී.හරිස්චන්ද්‍ර මහතා |
|
වසර හතක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී.KOICA අනුග්‍රහය යටතේ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත් විද්‍යාලීය ගුරු අවශ්‍යතා සපුරාලමින් සිසු ගුරු දෙපාර්ශවයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කරන ලදී. |
|
2017 -2018 |
අශෝක පතිරණ මහතා |
|
වසරක පමණ සේවා කාලය තුල පාසල් සංවර්ධන කටයුතු සීඝයෙන් සිදුවෙමින් පැවති මෙම වකවානුවේදී , අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත් වී එතුමා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාර ගැන්නා ලදී.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමෙහිලා මෙතුමා පුරෝගාමීව කටයුතු කරන ලදී. |
|
2018 -2022 |
කේ.සුනිල් ප්‍රේමරත්න පෙරේරා මහතා |
|
වසර හතරක පමණ සේවා කාලය තුල විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ලදී. ගුරු අවශ්‍යතා සපුරාලමින් සිසු ගුරු දෙපාර්ශවයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කරන ලදී.මඩවලලන්ද මහ විද්‍යාලය" ජාතික පාසලක් " කිරීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරු ලෙස මුලිකත්වය ගන්නා ලදී.2022.12.31 දින මෙතුමා විශ්‍රාම දිවියට එළඹුණි. |