(+94) 632052575
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Madawalalanda M.V.

මඩවලලන්ද මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Madawalalanda M.V.

මඩවලලන්ද මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මඩවලලන්ද මහා විද්‍යාලය


නැගෙනහිර පාළතේ, දිගමඩුලු පුරවරයේ, ගල්ඔය මිටියවතේ ,දිගමඩුල්ලේ, දමන කොට්ඨාසයේ කීර්තිමත් පාසල් අතරින් එකක් වන මඩවලලන්ද මහා විද්‍යාලය පියවරෙන් පියවර දියුණුව කරා ඇදෙන දීප්තිමත් පාසලකි.ඉලුක් සෙවිලි කර කටු මැටියෙන් සැදුම්ලත් කුඩා කුටියක් තුළින් ඇරඹි මෙම පාසල මානව හා භෞතික සම්පතින් අතු ඉති දමමින් දමන කොට්ඨාසයේ විශිෂ්ටතම පාසල ලෙස උපරිම සංවර්ධනයක් කරා පිය නගමින් සිටින්නකි.


නැගෙනහිර පළාතේ පමණක් නොව මුළු ලංකාද්වීපය පුරා සිටින විද්වතුන් රැසක් බිහි කිරීමට මෙම පාසලට හැකියාව ලැබී ඇත. එපමණක් නොව ජාතික තලයේ විභාගවලින් මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර යන දෙයංශය ම කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියමින් කලාපයේ ඉහළම ස්ථානයකට අප පාසල ඔසවා තැබීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම සිසු දරුවෝ ද නිරන්තරයෙන් කැපවී සිටිති.


ජාතික මට්ටමේ විභාගවන පහ වසර ශිෂ්‍යත්වය , අ.පො.ස සාමාන්‍ය පෙළ ,විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත් කර ගන්නා අතර විශේෂයෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගයෙන් කලා , වාණිජ දෙඅංශයෙන්ම වැඩි පිරිසක් සරසවි වරම් ලබා ගත්තේ අප ගුරු භවතුන්ගේ ගුරුහරුකම් මධ්‍යයේය.


අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය අවම භෞතික පහසුකම් යටතේ පැවතුනත් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයෙන් ඉහළ දැනුමක් අත්පත් කරගත් සිසු පිරිසක් සිටීම පාසලට මහගු සම්පතකි.


අප විද්‍යාලය සමඟ සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේ දී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි. තව ද අප විද්‍යාලයේ දියුණුව අපේක්ෂා කරන සියලු පාර්ශවයන් මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසල් උන්නතියට සහයෝගය දක්වන ලෙසට ඇරයුම් කර සිටිමි .


මෙම මහඟු කාර්යය සාර්ථක කර කරගැනීම සඳහා ශක්තියක් වූ සියලු දරුවන්ගේ නැණ ගුණ දිනෙන් දින වර්ධනය වී යහපත් පරපුරක් හෙට දිනයේ සමාජගත වන්නට හදවතින් සුභාසිංශන එක් කරමි.

එස්.ඩබ්ලිව්.ඒ.පී.සිරිනන්ද
විදුහල්පති
මඩවලලන්ද මහා විද්‍යාලය.

Madawalalanda M.V.

මඩවලලන්ද මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Madawalalanda M.V. , Madawalalanda , Ampara

: (+94)632052575

: (+94)632052575

: [email protected]

Supported By

© 2026 Madawalalanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk