2023 වසරේ අගෝස්තු මස 12 වන දින පැවති ශිෂ්‍යභට බලකා - ඌව / නැගෙනහිර පළාත් ඇගයීම් කඳවුරෙන් විද්‍යාලීය ආරක්ෂක බාලක ශිෂ්‍යභට ඛණ්ඩය නැගෙනහිර පළාත් ප්‍රථම ස්ථානය සහ විද්‍යාලීය ආරක්ෂක බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය නැගෙනහිර පළාත් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.