විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම (නෛයිඅඩි වන්නම) පළාත් ප්‍රථම ස්ථානය සහ කණිෂ්ඨ නර්තන කණ්ඩායම (ගජගා වන්නම) පළාත් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.